රටක නිදහස කියන්නේ මිනිස්සු නිදහසේ හුස්ම ගන්නවා කියන එක. අපි හැමෝම අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිත බවට පත්වෙලා හිටියේ. ඉතිං ඒ දවස ලෝකෙ සෑම රටක්ම...
රටක නිදහස කියන්නේ මිනිස්සු නිදහසේ හුස්ම ගන්නවා කියන එක.
අපි හැමෝම අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිත බවට පත්වෙලා හිටියේ.
ඉතිං ඒ දවස ලෝකෙ සෑම රටක්ම සමරනවා.
නිදහස ගැන ලෝකයේ විවිධ කියවීම් තියෙනවා.
ඇත්තටම අපි නිදහස්ද?
නිදහස් බුක්තිවිඳිනවද ?
මෙන්න මේ විදිහෙ අදහස් එක එක අය ගාව තියෙනවා.
අසල්වැසි ඉන්දියාවේ නිදහස් දිනය අදට යෙදී තිබෙනවා.
මේ ඉන්දීය රංගන ශිල්පී ශාරුක් ඛාන් ඒ වෙනුවෙන් තැබූ සටහන සහ වීඩියෝව





