තාත්තා කෙනෙක්ට පුතෙක් කියන්නේ ඉතිං ලොකු ආඩම්බරයක්. තමන්ගේ ආදරේ වෙනුවෙන් උපන් පුංචි පුතා ලොකු වෙනකල් තාත්තා කෙනෙක් ඉන්නේ නොඉවසිල්ලෙන්. හැම ත...
තාත්තා කෙනෙක්ට පුතෙක් කියන්නේ ඉතිං ලොකු ආඩම්බරයක්.
තමන්ගේ ආදරේ වෙනුවෙන් උපන් පුංචි පුතා ලොකු වෙනකල් තාත්තා කෙනෙක් ඉන්නේ නොඉවසිල්ලෙන්.
හැම තාත්තම කැමති පවුලේ ආඩම්බරේ ඉදිරියට ගෙනියන්න එයා වගේම පුතෙක්ව.
මෙන්න ඒ් වගේ ආදරණිය තාත්තා කෙනෙක්ගේ හුරතල් පුතාගේ උපන්දිනයක් පසුගියදා තිබුණා.
ඒ් තමයි විශ්ව කොඩිකාර අපේ ආදරනීය රංගන ශිල්පියාගේ පුතාගේ.
මේ පුංචි පුතාගේ උපන්දිනය දවසේ විශ්ව ඇස් කඳුලින් පුරවන සටහනක් යොදා තිබුනා
ඒ් සටහන එක්ක පවුලේ ආදරණිය ෆෝටෝස් ටිකකුත් ඔයාලට බලන්න දැම්මා.