ටී නා ශනෙල් නෙත් සිත් වශී කරවන හැඩකාර යුවතියක්. රංගනය නිරූපන ක්ෂේත්‍රය යන කොයි තැනදී වුනත් ඇය හැකියාවෙන් සහ රූ සොබාවෙන් විශිෂ්ඨයි. ඇගේ සින...
ටීනා ශනෙල් නෙත් සිත් වශී කරවන හැඩකාර යුවතියක්.
රංගනය නිරූපන ක්ෂේත්‍රය යන කොයි තැනදී වුනත් ඇය හැකියාවෙන් සහ රූ සොබාවෙන් විශිෂ්ඨයි.
ඇගේ සිනහව බොහෝ දෙනෙක් ආදරය කරන දෙයක්.
පසුගියදා ඇගේ ෆේස් බුක් ගිණුමට අපූරු ටික ටොක් එකක් පළකර තිබුණා.
ඇස් හිරිවට්ටන මේ හැඩකාරිගේ ටික් ටොක් එක නොබලන දෑස් කුමටද?