සිංහල සිනමාව 70 වසරක කඩඉම පසුකර යද්දී , මෙරට ප්රේක්ෂකයා ඉවකරමින් සිටි රසයක් සහ ප්රේක්ෂකයා එක මිටට රොඳ බඳින බිමක් සොය ගැනීමට ප්රවීණ චිත...
සිංහල සිනමාව 70 වසරක කඩඉම පසුකර යද්දී , මෙරට ප්රේක්ෂකයා ඉවකරමින් සිටි රසයක් සහ ප්රේක්ෂකයා එක මිටට රොඳ බඳින බිමක් සොය ගැනීමට ප්රවීණ චිත්රපට එරංග සේනාරත්නට හැකිවී තිබෙනවා.
ඒ් සිනමාවට තනි අකුරේ සිනමා නිර්මාණයක් රැගෙන එමින්.
චිත්රපටය "ඈ"
එය ප්රදර්ණශය ආරම්භකලා
හැබැයි ඒ් සිනමා ශාලාවල නම් නෙමෙයි.
අළුත් පරම්පරාවේ සිනමා රසිකත්වය නවතින සහ ඔවුන් සැනසෙන තැන හඳුනාගත් එරංග සේනාරත්න මෙම චිත්රපටය ප්රදර්ශනය කරනුයේ සිනමා ෆැලැට් ෆොම් ඔස්සේය.
ඒ් අනුව www.cinemaceylon.com ඔස්සේ චිත්රපටය නැරඹීමේ අවස්ථාව උදාවනවා.
යෂ් වීරසිංහ,මානෙල් වානගුරු,උමේෂි වික්රමසිංහ,දර්ශන්ධර්මරාජ් ඇතුළු පිරිසක් ඈ වෙනුවෙන් රංගනයෙන් දායක වෙනවා.
ආනන්ද එස්.ලියනගේ සමගින් සුජිත් ලියනගේ මෙහි නිශ්පාදකවරුන් වනවා.
ඒ් අනුව ඉහත වෙබ් අඩවියට පිවිසීම මගින් ඔබට ඈ වැලඳගත හැකිවනු ඇත.