කාලෙන් කාලෙට අළුත් දේ මවන දිනිති වල්ගමගේ කියන්නේ හැමෝගෙම හිත දිනාගත්ත කෙනෙක්. අනිත් අයට වඩා දිනිතිගේ අදහස් ප්රකාශ කිරීමේ විලාශය ගොඩාක් වෙනස...
කාලෙන් කාලෙට අළුත් දේ මවන දිනිති වල්ගමගේ කියන්නේ හැමෝගෙම හිත දිනාගත්ත කෙනෙක්.
අනිත් අයට වඩා දිනිතිගේ අදහස් ප්රකාශ කිරීමේ විලාශය ගොඩාක් වෙනස් .
ගුවන්සේවිකාවක් විදිහට කටයුතු කල දිනිති පසු කාලීනව රංගන ශිල්පිනියක් විදිහටත් අප අතරට ආවා.
ඒ් වගේම ඇය පළකරන ෆෝටෝස් නිසා ඇය ගැන උනන්දුවන තරුණ පිරිස වැඩිවුනා.
මේ ඒ්වගේ තවත් එකක්.
දිනිති ලස්සන ෆෝටොස් ටිකක් එක්ක තවත් පෙරළිකාර අදහසක් පල කරලා.
ඒ් මෙන්න මෙහෙම.









