එක එක රටවල විවිධ සංස්කෘතික චාරිත්‍ර තියෙනවානේ. අන්න ඒ් විදිහෙ චාරිත්‍ර ගොඩාක් තියෙන රටක් තමයි ඉන්දියාව. මේ විදිහට ඉන්දියාවේ තියෙන චාරිත්‍රයක...
එක එක රටවල විවිධ සංස්කෘතික චාරිත්‍ර තියෙනවානේ.
අන්න ඒ් විදිහෙ චාරිත්‍ර ගොඩාක් තියෙන රටක් තමයි ඉන්දියාව.
මේ විදිහට ඉන්දියාවේ තියෙන චාරිත්‍රයක් තමයි රාඛි චාරිත්‍රය.
මේ චාරිත්‍රය ඉන්දියාවේ බහුතර ජනතාව සිදුකරන චාරිත්‍රයක්.
සුප්‍රසිද්ධ නිලියක් තමයි සනී ලියෝන් කියන්නේ.
නිල් චිත්‍රපට කර්මාන්තයේ ගිණිසිළුව වුනු ඇයත් මේ චාරිත්‍රය ඉටු කරලා තිබුණා.
මේ ඇය රාඛී චාරිත්‍රය සිදුකල ආකාරය.