ප්‍රමුදි කරුණාරත්න, පුංචි සුරංගනාවි චිත්‍රපටයෙන් තමයි රටේම ආදරේ දිනාගත්තේ. අද වෙද්දි ප්‍රමුදිත් පුංචි සුරාංගනාවියන් දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්....
ප්‍රමුදි කරුණාරත්න, පුංචි සුරංගනාවි චිත්‍රපටයෙන් තමයි රටේම ආදරේ දිනාගත්තේ.
අද වෙද්දි ප්‍රමුදිත් පුංචි සුරාංගනාවියන් දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්.
අද ප්‍රමුදිගේ උපන්දිනය.
ඉතිං ඒ් වෙනුවෙන් ඇයගේ වෝල් එක පුරාම සුබ පැතුම් පිරිලා තිබුණා.
මේ උපන්දිනය දවසේ ප්‍රමුදි හැඩවුන විදිහ.







