පසුගිය සතියේ විවාහ වුනු අසේකා විජේවර්ධනට අද තවත් සුවිශේෂි දවසක්. ඒ් ඇයව මෙලොවට බිහිකල ආදරනීය මෑනියන් වන උපුලි පණිභාරතගේ උපන්දිනය නිසා. අම්මා...
පසුගිය සතියේ විවාහ වුනු අසේකා විජේවර්ධනට අද තවත් සුවිශේෂි දවසක්.
ඒ් ඇයව මෙලොවට බිහිකල ආදරනීය මෑනියන් වන උපුලි පණිභාරතගේ උපන්දිනය නිසා.
අම්මාකෙනෙක් අගට හොඳින්ම හඳුනන දියනියක් විදිහට ඇය අම්මා ගැන සංවේදී සටහනක් ෆේස් බුක් පිටුපට එක්කර තිබුණා.
ඒ් මෙන්න මෙහෙම.