බොලිවුඩයේ අතිශය ජනප්‍රිය කෙනෙක් තමයි අර්ජුන් කපූර්. කඩවසම් මේ තරුණයා හිත් හොරා ගන්න සමත් කෙනෙක්. අර්ජුන් රංගනයෙන් දායකවන නවතම චිත්‍රපයටක් තම...
බොලිවුඩයේ අතිශය ජනප්‍රිය කෙනෙක් තමයි අර්ජුන් කපූර්.
කඩවසම් මේ තරුණයා හිත් හොරා ගන්න සමත් කෙනෙක්.
අර්ජුන් රංගනයෙන් දායකවන නවතම චිත්‍රපයටක් තමයි ඒ්ක් විලායන් රිටන්ස් (Ek Villain Returns)
මේ චිත්‍රපටයේ ඔහුත් එක්ක රංගනය ඉදිරිපත් කරන බොලිවුඩයේ තවත් සුන්දර නිළියක් ඉන්නවා.
ඇය තමයි තාරා සුටාරියා.
වයස අවුරුදු 26 ක් වන ඇයත් නෙත් සිත් වශී කරනවා.මේ දෙදෙනාම රංගනයෙන් දායකවුනා ඒ්ක් විලායන් රිටන්ස් චිත්‍රපටයට.
මේ චිත්රපයට පසුගිය දා ප්‍රදර්ශණය ආරම්භ කලා.
ඉන්දීය සුවහසක් ප්‍රෙක්ෂකයින් මේ නිර්මාණය නරඔන්න එකතුවී තිබෙනවා.
මෙවර Film Fair සඟරාවේ කවරය වෙන්වුනේ මොවුන් දෙදෙනා වෙනුවෙන්.
මේ ඒ් ඡායාරූ පෙළ










