චිලී තිලංක අපේ රටේ පෙරළිකාර තරුණයෙක්. විවිධ කාලවලදී විවිධ හේතු නිසා කාගෙත් කතාබහට ලක්වුණ මේ කඩවසම් තරුණයා ගැන එයාට ආදරේ කරන හැමෝම ඉන්නේ මේ...
චිලී තිලංක අපේ රටේ පෙරළිකාර තරුණයෙක්.
විවිධ කාලවලදී විවිධ හේතු නිසා කාගෙත් කතාබහට ලක්වුණ මේ කඩවසම් තරුණයා ගැන එයාට ආදරේ කරන හැමෝම ඉන්නේ මේ දවස්වල විමසිල්ලෙන්.
ඒ් තමයි ළඟදි විවාහ වුන චිලිී ගෙ අළුත් කැඳැල්ලට අළුතෙන් ගොඩවෙන කෙනා කවුද කියලා දැනගන්න.
මේ සුන්දර මොහෙත වෙනුවෙන් චිලීට ආදරේ කරන පිරිසක් අපූරු වැඩක් කරලා තිබුණා
බලන්න කෝ මේක