චමත්කා ලක්මිණි දක්ෂ ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක්. ඇයගේ රංගන විලාශය නිසාවෙන්ම ඇය ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වුනා. විශේෂයෙන්ම සරාගී රංගන විල...
චමත්කා ලක්මිණි දක්ෂ ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක්.
ඇයගේ රංගන විලාශය නිසාවෙන්ම ඇය ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වුනා.
විශේෂයෙන්ම සරාගී රංගන විලාශය හේතුවෙන් සමාජ ඡාලා තුල අතිශය ජනප්‍රියත්වයක්
ඇයට හිමිවුනා.
ඇයගේ විවාහ සංවත්සරය වෙනුවෙන් සටහනක් තබමින් ඇය සැමියාට සුබ පති තිබුණා.
මේ ඒ් සටහන සමග ඇගේ ඡායාරූප කිහිපයක්.