පුංචි කාලේ ඉඳලා රසික ආකර්ෂණය දිනාගත්ත කෙනෙක් තමයි නතාශා පෙරේරා. ටික ටික තරුණ වෙද්දි නතාශාට ලැබුණ තරුණ ආකර්ෂණය වැඩිවුනා. ඇත්තටම ගායිකාවකටත් ව...
පුංචි කාලේ ඉඳලා රසික ආකර්ෂණය දිනාගත්ත කෙනෙක් තමයි නතාශා පෙරේරා.
ටික ටික තරුණ වෙද්දි නතාශාට ලැබුණ තරුණ ආකර්ෂණය වැඩිවුනා.
ඇත්තටම ගායිකාවකටත් වඩා ඇය දැන් නිරූපිකාවක්.
විවිධ විදිහේ විලාසිතා කරලා ඇය සමාජ මාධ්‍යවලට එක්කරනවා.
මේ නිසාම නතාශා ගැන සමාජ මාධ්‍ය වලත් කතා වෙනවා වැඩියි.
මේ එහෙම ෆොටෝස් ටිකක්.