දරුවෙක් කියන්නේ ඉතිං මැණිකක්. කවුද ආදරේ නැත්තේ දරුවන්ට. මේ අපි කවුරුත් ආදරය කරන ආසකරන ජනප්රිය රංගන ශිල්පිනී තාරුකා වන්නිආරච්චිගෙ මැණික. එයා...
කවුද ආදරේ නැත්තේ දරුවන්ට.
මේ අපි කවුරුත් ආදරය කරන ආසකරන ජනප්රිය රංගන ශිල්පිනී තාරුකා වන්නිආරච්චිගෙ මැණික.
එයාගේ පුංචි පුතාගේ උපන්දිනය පසුගියදාට යෙදිලා තිබුණා.
එයාගේ නම ඩියෝන් , ඩියොන්ට දැන් අවුරුදු 02 ක්.
බලන්න එදා මේ පුංචි පවුල හිටිය ලස්සන