හැඩට ඉන්න ඉතිං කවුද අකමැති. විශේෂයෙන්ම Girls ලා. පුදුම විදිහට තමයි එයාලා ඇඟ ගැන හිතන්නේ. ඒක ඉතිං ලස්සනට වගේම නිරෝගීකමටත් හේතුවෙනවා. මේ ඉන්න...
හැඩට ඉන්න ඉතිං කවුද අකමැති.
විශේෂයෙන්ම Girls ලා.
පුදුම විදිහට තමයි එයාලා ඇඟ ගැන හිතන්නේ.
ඒක ඉතිං ලස්සනට වගේම නිරෝගීකමටත් හේතුවෙනවා.
මේ ඉන්නෙත් ඒ වගේ ලස්සනට ඉන්න කැමති හැඩකාරියක්.
ඒ තමයි ජනප්රිය නිරූපන ශිල්පිනී අමන්දා සිල්වා
බලන්න මෙයාගේ හැඩ.
ඇස් නතර වෙනවා නේද?