ලෝක ප්රසිද්ධ ගායිකාවක් සහ රංගන ශිල්පිනියක් වන ඔලිවියා නිව්ටන් මියගොස් තිබෙනවා. ඇගේ සමීපතමයින් සඳහන් කලේ දකුණු කැලිෆෝනියාවේ පිහිටි නිවසේදී ...
ලෝක ප්රසිද්ධ ගායිකාවක් සහ රංගන ශිල්පිනියක් වන ඔලිවියා නිව්ටන් මියගොස් තිබෙනවා.
ඇගේ සමීපතමයින් සඳහන් කලේ දකුණු කැලිෆෝනියාවේ පිහිටි නිවසේදී ඇය මිය ගිය බවයි.
ඇය දක්ෂ වාදනශිල්පිනියක් ද වනවා.