සංජනා ඔනාලි කිව්වහම ඉතිං කවුද නොදන්නේ නේද? ගෙවුන දවස් ටික ඉතිං සංජනාගේ ජීවිතේ ලස්සනම දවස් ටිකක්. අපි ඒ ගැන කිව්වා මතක ඇතිනේ. ඒ තමයි සංජනාගේ ...
සංජනා ඔනාලි කිව්වහම ඉතිං කවුද නොදන්නේ නේද?
ගෙවුන දවස් ටික ඉතිං සංජනාගේ ජීවිතේ ලස්සනම දවස් ටිකක්.
අපි ඒ ගැන කිව්වා මතක ඇතිනේ.
ඒ තමයි සංජනාගේ වෙඩින් එක නිසා.
කාලයක් ආදරය කරලා ළගදි විවාහවුන මේ දෙන්නට පහුගිය දවසක මහ පාන්දර මාරම වැඩක් වෙලා.
මෙන්න බලන්නකෝ වුන දේ.