Gabriel Mansur ලෝකෙම දන්න ටික් ටොක් තරුවක්. ඔහුගේ පෙනුම එක්ක සහ විලාසිතා නිසා ඔහුව දකින් ඕන කෙනෙකුට ආකර්ෂණය වෙනවා. මෙයා ජීවත්වෙන්නේ පෘතුගාලය...
Gabriel Mansur ලෝකෙම දන්න ටික් ටොක් තරුවක්.
ඔහුගේ පෙනුම එක්ක සහ විලාසිතා නිසා ඔහුව දකින් ඕන කෙනෙකුට ආකර්ෂණය වෙනවා.
මෙයා ජීවත්වෙන්නේ පෘතුගාලයේ.
සමාජ මාධ්‍ය වල මෙයා හුඟක් ප්‍රසිද්ධ මෙයා කරන විලාසිතා නිසාමයි.
බලන්න මේ එයාගේ ෆෝටෝස් ටිකක්.