විරාට් කෝලී,අනුෂ්කා ෂර්මා කියන්නේ කා අතරත් ජනප්‍රිය සුපිරි තරු යුවලක්. මේ දෙන්නගේ තරු දිස්නය වගේම ආදරයේ දිස්නයත් හරිම දීප්තිමත්. මේ ආදරණීය ය...
විරාට් කෝලී,අනුෂ්කා ෂර්මා කියන්නේ කා අතරත් ජනප්‍රිය සුපිරි තරු යුවලක්.
මේ දෙන්නගේ තරු දිස්නය වගේම ආදරයේ දිස්නයත් හරිම දීප්තිමත්.
මේ ආදරණීය යුවල හැම තිස්සෙම ඉන්නේ හරිම ආදරෙන්.
ඒ වගේම සතුටෙන්.
මේ අනුෂ්කා සමාජ මාධ්‍යයට මුදා හැරපු ෆොටෝස් සහ පෝස්ට් කිහිපයක්.
ආදරෙන් ඉන්නව නම් මෙන්න මෙහෙමයි ඉන්න ඕන.