රයිනි චාරුකා, රටම ආදරේ කරන ලස්සන හඩක්. ඒ් වගේම රයිනි හරිම හැඩට අදින පලදින නිසා හැමෝම එයාට හරිම ආදරෙයි. මේ ඊයේ වැස්ස දවසක එයා දාපු ලස්සන සා...
රයිනි චාරුකා, රටම ආදරේ කරන ලස්සන හඩක්.
ඒ් වගේම රයිනි හරිම හැඩට අදින පලදින නිසා හැමෝම එයාට හරිම ආදරෙයි.
මේ ඊයේ වැස්ස දවසක එයා දාපු ලස්සන සාරි ෆැෂන් ෆොටෝ සෙට් එක.
ඔයාටත් ලස්සනයි කියලා හිතුනා නේද?