ඉලක්කම කියන්නේ වයස කියන්න භාවිතා කරන මිම්මක් විතරයි. මේ ඉන්නේ ඒ විදිහට කවදාවත් වයසට නොයන ආදරණීය කළා පවුලක්. බිමල් ජයකෙඩි සහ සුජානි මේනකා. ...
ඉලක්කම කියන්නේ වයස කියන්න භාවිතා කරන මිම්මක් විතරයි.
මේ ඉන්නේ ඒ විදිහට කවදාවත් වයසට නොයන ආදරණීය කළා පවුලක්.
බිමල් ජයකෙඩි සහ සුජානි මේනකා.
මේ දෙන්නා එකම පාටින් ඇඳගෙන ඉන්න ලස්සන ෆෝටෝස් ටිකක් මේ දවස්වල ශෙයාර් වෙනවා.
අපි ඒ ටික ඔයාලට බලන්න දෙන්න හිතුවා.
බලන්න කෝ මේ දෙන්නාගේ හැඩ.