ටෙලි නාට්‍ය කළාවේ හැඩකාරිය වගේම අහිංසකාවිය. ආශා එදිරිසිංහ, කාගේත් ආදරයට ලක්වන කෙනෙක්. උසස් රංගන හැකියාවක් තියෙන ආශා ක්ෂේත්රයේ කාගෙත් ආදරය ද...
ටෙලි නාට්‍ය කළාවේ හැඩකාරිය වගේම අහිංසකාවිය.
ආශා එදිරිසිංහ, කාගේත් ආදරයට ලක්වන කෙනෙක්.
උසස් රංගන හැකියාවක් තියෙන ආශා ක්ෂේත්රයේ කාගෙත් ආදරය දිනාගත්ත කෙනෙක්.
ආශා පහුගිය දවසක විවාහ මංගල්‍යයකට සහභාගිවුනා
බලන්න මේ මෝසතරය එයාට කොච්චර ලස්සනද කියලා.








