Mack and Rita යනු Madeline Walter සහ Paul Welsh ගේ තිර රචනයකින් Katie Aselton විසින් අධ්යක්ෂණය කරන ලද ඉදිරිය යේදී නිකුත් වීමට නියමිත ඇමරිකා...
Mack and Rita යනු Madeline Walter සහ Paul Welsh ගේ තිර රචනයකින් Katie Aselton විසින් අධ්යක්ෂණය කරන ලද ඉදිරිය යේදී නිකුත් වීමට නියමිත ඇමරිකානු විකට චිත්රපටයකි. මෙහි Diane Keaton, Elizabeth Lail, Taylour Paige, Dustin Milligan, Simon Rex, Nicole Byer, Patti Harrison, Loretta Devine සහ Wendie Malik රංගනයෙන් දායක වේ.
Film genre - Comedy / Drama
Director | Katie Aselton
Writers | Madeline WalterPaul Welsh
Stars | Diane Keaton | Elizabeth Lail | Taylour Paige