සිරියාව වගේම හැඩකාරකම උපන් දෑතේ අරන් ආව කෙනෙක් තමයි ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකා. මේ දවස්වල විකාශය වන කියා දෙන්න ආදරේ තරම් නාට්‍යයත් ...
සිරියාව වගේම හැඩකාරකම උපන් දෑතේ අරන් ආව කෙනෙක් තමයි ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකා.
මේ දවස්වල විකාශය වන කියා දෙන්න ආදරේ තරම් නාට්‍යයත් එක්ක ඇය තවත් ප්‍රේක්ෂක ආදරේ දිනාගෙන තියෙනවා.
ශලනි හරිම ලස්සනට අඳින පළදින කෙනෙක්.
එයාගේ විලාසිතා වලට තරුණියන් වගේම තරුණයන් වහ වැටිලා ඉන්නේ.
පහුගිය දවස්වවලතිබුණ වෙඩින් කිහිපයකට එයා ලස්සන ඇඳුම් විලාසිතා ටිකක් ඇන්දා
බලන්න ඒවාවල හැඩ.