ලහිරු පෙරේරා. අපේ රටේ ඉන්න හොඳ බ්‍රෑන්ඩ් එකක්. පසුගිය දවස්වල විකාශනය වූ සිරස The Voice Teen වැඩසටහන එකක් ලහිරුට ආදරේ කරන පිරිස තව තවත් වැඩ...
ලහිරු පෙරේරා.
අපේ රටේ ඉන්න හොඳ බ්‍රෑන්ඩ් එකක්.
පසුගිය දවස්වල විකාශනය වූ සිරස The Voice Teen වැඩසටහන එකක් ලහිරුට ආදරේ කරන පිරිස තව තවත් වැඩි වුනා.
ලහිරු අමතක නොවන ගීත රැසක් අපේ රටේ කට්ටියගේ තොල් අග රඳවලා හමාරයි.
මේ අතරතුර ලහිරුගේ නිශ්පාදනයක් වුන La Signore Perfume Brand එක අපේ රටේ උදවියගේ හිත් සුවඳින් මුසපත් කලා.
ඉතිං අපේ රටේ සුපිරි නිශ්පාදනයක් වුන La Signore Perfume අද හවස ඉඳන් දෝහා කටාර්වල දි අළුත් පිම්මක් තියනවා.
ඒ තමයි La Signore Perfume එක අද Launch කරනවා.
මෙන්න ඒ් ගැන ලහිරු කිව්ව කතාව.