පරම්පරාවේ ජාන වලින් රටේම හදවත් සුවපත් කරන හඩක් හිමි කෙනෙක් තමයි කාවින්ද්‍යා අධිකාරී. අපි කවුරුත් ආදරය කරන අතුල - සමිතා සංගීත සුසංයෝගයේ අපූරු...
අපි කවුරුත් ආදරය කරන අතුල - සමිතා සංගීත සුසංයෝගයේ අපූරු දායාදයක් වුන කාවිද්යාගේ අළුත්ම සින්දුව රිලීස් වුනා.
මේ ලස්සන ගීතය හැදෙන්නේ මෙන්න මේ අයගේ එකතුවෙන්.
"Giyath Dama"
Artist: Kavindya Adikari
Music Arrangements: THARIN
Lyrics: Yasith Dulshan
Mixed & Mastered: Tharindu Saranga
Lyrics Video: Thilina Ranasinghe
මේ ගීතයේ Lyrics Video එක අද (05) හවස රිලීස් වෙනවා කියලා කවීගේ අම්මා සමිතා එයගේ ෆේස් බුක් එකේ publish කරලා තිබුණා.
මෙන්න ගියත් තමා Song එක