රිය අනතුරකට ලක්ව දැනට රෝහල් ගතව සිටින ජැක්සන් ඇන්තනී ප්‍රවීණ කලාකරුවා ගැන මේ වෙද්දි හැමෝම කතාවෙනවා. ඒ් වගේම ඔහුට ඉක්මන් සුවපතා රටපුරාම ඔහුග...
ඒ් වගේම ඔහුට ඉක්මන් සුවපතා රටපුරාම ඔහුගේ සහෘදයන් ආගමික වැඩසටහන් පවත්වනවා.
මේ අතරතුර ප්‍රවීණ ගේය පද රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතා ජැක්සන් ඇන්තනී මහතා ගැන අපූරු පද ගැලපුමක් කර තිබෙනවා.
එය මාධවී ඇන්තනී එයාගේ ෆේස් බුක් එකේ ශෙයා කරලා තියෙනවා. බණ්ඩාර ඇහැළියගොඩයන්ට ස්තූතිවන්ත වෙමින්.
මෙන්න ඒ් පද ගැලපුම