පසුගියදා ප්රවීණ නර්තන ශිල්පී චන්න විජේවර්ධනගේ හා උපුලි පණිභාරත විජේවර්ධනගේ දියණිය අසේකා විජේවර්ධන විවාහ දිවියට පිවිසියා. ඒ් කොළඹ ෂැන්ග්රි...
පසුගියදා ප්රවීණ නර්තන ශිල්පී චන්න විජේවර්ධනගේ හා උපුලි පණිභාරත විජේවර්ධනගේ දියණිය අසේකා විජේවර්ධන විවාහ දිවියට පිවිසියා.
ඒ් කොළඹ ෂැන්ග්රිලා හෝටලයේදී.
ව්යාපාරික ජනක් ජයසූරිය තමා ඇයගේ අත ගත්තේ
මේ ඒ් දවසේ ලස්සනම ෆොටෝස් ටිකක්.






.jpg)





