අම්මා කියන්නේ අපේ ජීවිතේ ඉන්න වටිනාම කෙනෙක්. එයාට අපේ ජීවිතේ වෙන්වෙන ඉඩ ඉතා ඉහලයි. මේ ජනප්රිය රංගන ශිල්පිනී මේධා ජයරත්න ඇගේ අම්මා වෙනුවෙන් ...
අම්මා කියන්නේ අපේ ජීවිතේ ඉන්න වටිනාම කෙනෙක්.
එයාට අපේ ජීවිතේ වෙන්වෙන ඉඩ ඉතා ඉහලයි.
මේ ජනප්රිය රංගන ශිල්පිනී මේධා ජයරත්න ඇගේ අම්මා වෙනුවෙන් අපූරු දෙයක් සිද්ධ කරලා තියෙනවා.
ඒ් තමයි අම්මාගේ උපන්දිනය වෙනුවෙන් ඇයව පුදුම කරවන පාටි එකක් සංවිධානය කරපු එක.
තනියම නෙවේ මේධාගේ නංගිත් මේ වැඩේට එකතු වෙලා.
බලන්න මේධා අම්මාව පුදුම කරපු විදිහ.