මාෂි සිරිවර්ධන නිරූපිකාවක් විදිහට වගේම රංගන ශිල්පිනියක් විදියටත් අපි කා අතරත් ජනප්රිය කෙනෙක්. ඒ් වගේම එයා විවාහ වෙලා ඉන්න රංගන ශිල්පී පුබුද...
මාෂි සිරිවර්ධන නිරූපිකාවක් විදිහට වගේම රංගන ශිල්පිනියක් විදියටත් අපි කා අතරත් ජනප්රිය කෙනෙක්.
ඒ් වගේම එයා විවාහ වෙලා ඉන්න රංගන ශිල්පී පුබුදු චතුරංගත් ඒ් වගේම අපි ආදරය කරන කෙනෙක්.
පසුගිය දවසක මාෂි, අසේකා විජේවර්ධනගේ වෙඩින් එකට ගිහින් තිබුණා.
බලන්න කෝ එයාගේ අපූරු සාරි විලාසිතාව.