සාරංග සහ දිනක්ෂි කියන්නේ අපේ ආදරය දිනාගත් රංගන ශිල්පීන් දෙදෙනෙක්. මේ දෙන්නා හිතන පතන විදිහ හරිම වෙනස්. පසුගිය දවසක තිබුණ විවාහ මංගල්‍යයක දෙ...
සාරංග සහ දිනක්ෂි කියන්නේ අපේ ආදරය දිනාගත් රංගන ශිල්පීන් දෙදෙනෙක්.
මේ දෙන්නා හිතන පතන විදිහ හරිම වෙනස්.
පසුගිය දවසක තිබුණ විවාහ මංගල්‍යයක දෙවෙනි මනමාලි විදිහට දිනක්ෂි සහභාගි වුනා.
මේ ගැන විවිධ අය විවිධ කතා කියන්න ගත්තේ ඒක අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නෑ කියලා.
කොහෙම වුනත් මේකට සැර උත්තරයක් දිනක්ෂි ෆේස් බුක් එකට දාලා.
ඒ උත්තරයත් එක්ක එයා හැඩවුණ මේ ෆොටෝස් ටික බලන්න කෝ.