නෙහාරා පීරිස් හා මේනක රාජපක්ෂගේ ආදර කතාව අපේ රටේ නොදන්න කෙනෙක් නැති තරම්. ඔවුන් දෙදෙනා විවාහ පත් වෙන්නේ 2014 වසරේ දී. දෙන්නාගමෙ ලොකුම...
නෙහාරා පීරිස් හා මේනක
රාජපක්ෂගේ ආදර කතාව අපේ රටේ නොදන්න කෙනෙක් නැති තරම්.
ඔවුන් දෙදෙනා විවාහ පත්
වෙන්නේ 2014 වසරේ දී.
දෙන්නාගමෙ ලොකුම හීනය
වුන දරු සුරතල් දකින්න එයාලට මීට අවුරුද්දකට කලින් අවස්ථාව උදා වුනා.
දැන් අවුරුද්දක් වයස
පුංචි දියණියක් ඉන්නවා.
දුවගේ නම නම මේලි
රාජපක්ෂ.
මේ අතර නෙහාරා ආයෙම මවු පදවිය ලබන්න සූදානම්ලු.
නෙහාරා තමන්ගේ ඉන්ස්ටග්‍රෑම්
ගිණුමේ ඡායාරූප කීපයක් පළ කරමින් අපූරු සටහනක් ලියා තිබුනා.
ඒ මෙන්න මෙහෙම
"මම ගැබ්ගෙන සිටින විට
තරම් අන් කිසිම විටෙක සතුටු නොවෙමි. මට පුළුවන් නම් මට ඇත්තටම ළමයි 10 දෙනෙක් හදනවා"