අවුරුදු 19 ක ආදර කතාවක් කියන්නේ ලෙහෙසි පහසු දෙයක්ද? ඒ තරමටම ආදරය කියන දේ සිත් තුල සදාකාලිකයි. අද එවන් සදාදරනීය ආදරවන්තයින් දෙදෙනෙක් ඔවුන්ගේ ...
අවුරුදු 19 ක ආදර කතාවක් කියන්නේ ලෙහෙසි පහසු දෙයක්ද?
ඒ තරමටම ආදරය කියන දේ සිත් තුල සදාකාලිකයි.
අද එවන් සදාදරනීය ආදරවන්තයින් දෙදෙනෙක් ඔවුන්ගේ 08 වන විවාහ සංවත්සරය සමරනවා.
ඒ අපි කවුරුත් ආදරය කරන රොෂාන් රණවන සහ ඔහුගේ බිරිඳ
මේ ඒ අතීතය ගැන රොෂාන් බිරිදට තිබූ පණිවිඩය.