දිශා පටානි කියන්නේ බොලිවුඩ් රසිකයන් අවුලන රංගන ගිණි සිළුවක්. 2015 තිරගතවූ තෙලිගු චිත්රපටක් වන ලෝෆර් චිත්රපටයෙන් රංගනයට පිවිසෙන දිශා පටානි...
දිශා පටානි කියන්නේ බොලිවුඩ් රසිකයන් අවුලන රංගන ගිණි සිළුවක්.
2015 තිරගතවූ තෙලිගු චිත්රපටක් වන ලෝෆර් චිත්රපටයෙන් රංගනයට පිවිසෙන දිශා පටානි එක් විලියම් රිටන්ස් ඇතුළු ජනප්රිය චිත්රපට රැසකට රංගන දායකත්වය දුන්නා.
මීට අමතරව ඇය වෙළඳ දැන්වීම් නිරූපිකාවක් ලෙසද කටයුතු කරනවා.
මීට ටික වේලාවකට කලින් ඇය ජෙස්මින් කියන ඇගේ සුරතලා ගැන ෆේස් බුක් සටහනක් යොදා තිබුණා.
ඒ මෙලෙසයි.
Jasmine doesn’t seem very happy
ඒ වෙනුවෙන් ඇයගේ රසිකයින් විවිධ ආකාරයේ කෙමෙන්ටුද දමා තිබෙනවා.
බහුතරයක් දෙනා කියන්නේ ඇයගේ සිඹීමට ලක්වීමට ලැබීම වාසනාවක් බවත්.
එය සුරතලාට ලැබෙන බැවින් අගයක් නොමැති බවයි
බලන්න කෝ ඒ ෆොටෝ එක.