අම්මා කෙනෙක් ගේ ආදරය මිල කරන්න හරි අමාරුයි. ඒ් ආදරේ හැමදාමත් ජීවිතේට ගොඩක් වැදගත්. ඒ් වගේ හරි අපූරු ආදරයක් තියෙන දෙන්නෙක් තමයි නිල්මිණී තෙන්...
අම්මා කෙනෙක් ගේ ආදරය මිල කරන්න හරි අමාරුයි.
ඒ් ආදරේ හැමදාමත් ජීවිතේට ගොඩක් වැදගත්.
ඒ් වගේ හරි අපූරු ආදරයක් තියෙන දෙන්නෙක් තමයි නිල්මිණී තෙන්නකෝන් අපේ ජනප්‍රිය රංගන ශිල්පිනිය සහ ඇගේ දියණිය.
මේ ඒ් සුන්දර ආදරය ඇගේ මුහුණු පොතේ සටහන්ව තිබුනු විදිහ.