තායිලන්තයේ බැංකොක් නුවර දී මේ වසරේ සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන ජාත්‍යන්තර විවාහක රූ රැජින තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවන ...
තායිලන්තයේ බැංකොක් නුවර දී මේ වසරේ සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන ජාත්‍යන්තර විවාහක රූ රැජින තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවන නියෝජනය තේරීම වෙනුවෙන් පැවත්වෙන Mrs Tourisum Sri Lanka 2022 ශ්‍රි ලංකා විවාහක සංචාරක රූ රැජින තේරීමේ අවසන් තරඟය හෙට (31) කොළඹ නෙළුම් පොකුණ රඟහල පරිශ්‍රයේදී පැවැත්වෙනවා.
මෙම තරඟාවලියේ ජාතික අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරන්නේ විවාහක රූ රැජින කිරුළ දිනූ තිළිණ ද සිල්වා මහත්මියයි.