සිත් වසඟකරන රුවක් හිමි. අපි කවුරුත් ආදරේ කරන් ජනප්‍රිය රංගන ශිල්පිනී වාසනා දන්තනාරායන පසුගියදා පවුලේ අය එක්ක ගමනක් ගිහින්. ඒ ගාල්ල ප්‍රදේශය...
සිත් වසඟකරන රුවක් හිමි.
අපි කවුරුත් ආදරේ කරන් ජනප්‍රිය රංගන ශිල්පිනී වාසනා දන්තනාරායන පසුගියදා පවුලේ අය එක්ක ගමනක් ගිහින්.
ඒ ගාල්ල ප්‍රදේශයට.
රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නිරූපන ශීල්පිනියන් වුනු වාසනා ඇයගේ උපන්දිනය සමරන්න තමයි. මේ විදියට ගාලු ගිහින් තියෙන්නේ.
මෙන්න එදා දවසේ Photos