ටෙලිනාට්‍ය කළාවේ අහිංසකාවිය, සිනහව මුවඟ නිරන්තර රඳවාගෙන සිටින ඇය රංගන ශිල්පිනී මුතූ තරංගා. ඇයගේ ආදරණීය පුංචි පුතාගේ පළමුවෙනි උපන්දිනය පසුගි...
ටෙලිනාට්‍ය කළාවේ අහිංසකාවිය,
සිනහව මුවඟ නිරන්තර රඳවාගෙන සිටින ඇය රංගන ශිල්පිනී මුතූ තරංගා.
ඇයගේ ආදරණීය පුංචි පුතාගේ පළමුවෙනි උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා.
ඒ පාටිඑකට මුතූගේ යාළුවෝ බොහෝ දෙනෙක් සහභාගිවුනා.
මේ ඒ දවසේ සුන්දර අවස්ථා කිහිපයක්.