රිතික් රෝෂන් හදිසියේම එංගලන්ත සංචාරයකට ගිහිල්ලා. හැබැයි මේ සංචාරය ගැන ඉන්දීය මාධ්‍ය කියන්නේ නම් හරිම අමුතු කතාවක්. ඒ තමයි රිතික් මෙහෙම ගිහි...
රිතික් රෝෂන් හදිසියේම එංගලන්ත සංචාරයකට ගිහිල්ලා.
හැබැයි මේ සංචාරය ගැන ඉන්දීය මාධ්‍ය කියන්නේ නම් හරිම අමුතු කතාවක්.
ඒ තමයි රිතික් මෙහෙම ගිහින් තියෙන්නේ විවාහ වෙන්නලු.
ඒ රිතික් ගේ පෙම්පතිය වන සබා එක්ක.
සමීප අය කියන විදිහට රිතික් ගිහින් තියෙන්නේ මේ කටයුත්තට හැබැයි ඒ ගැන හරියටම රිතික් නම් මුකුත් කියලා නෑ.
කොහොම වුනත් රිතික් ගේ දෙමවිපියන් වගේම, සාබාගේ දෙමව්පියනුත් ලන්ඩන් ගිහින්.
ඒ කියන්නේ දෙන්නගේ කසාදේ ස්ථිරයි කියන එක.