$type=grid$count=5$meta=0$sn=0$rm=0$show=home

[TV]_$type=carousel$count=24$cols=7$cate=0$space=10$show=home

රෝහලේ ඉදන් ජැක්සන් ඇන්තනී දුවගෙන් ඇසූ දේ..

හිත හොඳ මනුස්සයෙක්, නැත්නම් හිත හොඳ කළාකරුවෙක් විදිහට රටම ආදරය කරණ ප්‍රවීණ කාලාකරු ජැක්සන් ඇන්තනී මහතාගේ උපන් දිනය ජූලි 08 වෙනිදට යෙදී තිබුණ...

හිත හොඳ මනුස්සයෙක්,

නැත්නම් හිත හොඳ කළාකරුවෙක් විදිහට රටම ආදරය කරණ ප්‍රවීණ කාලාකරු ජැක්සන් ඇන්තනී මහතාගේ උපන් දිනය ජූලි 08 වෙනිදට යෙදී තිබුණා.

හැබැයි වෙනදා වගේ මෙවර උපන්දිනය සමරන්න ඔහුට සහභාගී වෙන්න බැරි වුනා.

ඒ පහුගියදා ඔහු මුහුණ දුන්න හදිසි අනතුර නිසා.

ඒත් ඔහුගේ බිරිඳ දරුවන් ඇතුළු සියළු දෙනා වගේ ම රසික රසිකාවියන් ඔහුට නිරෝගී සුව පතා පිංකම් රැසක් කලා.

මේ ඒ ගැන ඔහුගේ දියණිය මාධවී ඇන්තනී තැබූ සංවේදී සටහන



සටහන.....

ජූලි 08 ට යෙදුනු අප්පච්චිගෙ උපන්දිනේ වෙනුවෙන් හැමදාම වගේ එයාගෙ අම්මලා වෙනුවෙන් සාදයක් පැවැත්වූවා. 2012 ඉඳලා හැමදාම අප්පච්චි උපන්දිනේ සැමරුවේ අම්මලා එක්ක අප්පච්චි ගෙ අම්මා සිහි කරමින්. ආච්චිඅම්මා අපි එක්ක ඉන්න කාලෙත් උපන්දිනේට අප්පච්චි දුවගෙන යන්නෙ එයා ලඟට. අප්පච්චි කියන්නෙ ඕනම කෙනෙකුට උපන්දිනය, උපත සිහි කරන්න හෝ සමරන්න පුළුවන් හොඳම විදිහ වෙන්නෙ ඒ උපත වෙනුවෙන් ලේ කඳුළු හැලූ අම්මා තාත්තා සිහි කරමින් ය කියලයි.

මේ වසරේදි අප්පච්චිගෙ උපන්දිනය දා එයාට සෙත් පතමින්, අප්පච්චිට ආදරේ කරන බොහෝ සුමිනිසුන්ගේ මහන්සියෙන්, ශ්රී පාදස්ථානය, ශ්රී මහා බෝධින් වහන්සේ, රුවන්වැලි මහා සෑය, නාගදීපය, මහියංගනය, කැළණිය රජමහා විහාරය, බෙල්ලන්විල විහාරය ආදී බෞද්ධ සිද්ධස්ථාන වලත්, කඳාන ස්නාවක ජුවාම් දෙව්මැදුර, කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය, බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානය යන ස්ථාන වල නොයෙක් ආගමික වතාවත් සංවිධානය වුනු අතර, නොයෙක් මීන කුරුළු ගව ආදී අභයදාන පිංකම් ද සංවිධානය වුනා.
ලොකු මල්ලි අඛිල කොළඹ ජාතික රෝහලේ හැමෝටම කේක් මහ ගොඩක් බෙදලා අප්පච්චි වෙනුවෙන් සෙත් පතන්න කියලා ඉල්ලුවා. වාසනා කේක් ආයතනය අපේ ඒ කේක් ඇනවුමට මුදල් අය කළේ නෑ. සජිත එදා අනුරාධපුරයේ පූජා සංවිධානය කරලා තිබ්බා බුවීත්, පුතාත් එක්කම. මං ඒමි නංගිත් ආරන්යා දුවත් එක්ක සුපුරුදු විදිහට කඳානේ මොරාවත්තෙ අම්මලා බලන්න ගියා.
උපන්දිනය වෙනුවෙන් රට පුරා නොයෙක් පූජා සෙත් ශාන්ති රැසක් අපි සූදානම් කරලා තිබ්බත්, අප්පච්චි රෝහලේ ඉඳන් නැවත නැවතත් ඇහුවේ "මොරාවත්තෙ අම්මලාට පාටිය දැම්මා ද?" කියලයි. එයාට අර ඔක්කොමත් හරි අම්මලත් හරි. 🥰 වෙනදා වගේම කේක් කපලා, තෑගි බෙදාගෙන, ආරන්යා දුව සිංදු කියලා හිටියත් ඒ අම්මලා එදා වෙනදා තරම් සතුටින් හිනා වෙලා හිටියේ නෑ. අප්පච්චි වෙනුවෙන් සුවය ඉල්ලා දිවා රෑ හඬමින් යාච්ඤා කරමින් ප්රාර්ථනා කරමින් එයාලා ගත කරන්නෙ හුඟක් දුකින්.
ඉතිං ලබන වසරේ උපන්දිනය සමරන්න හැමදාම වගේ පව්ලේ හිතවතුන් සහ අප්පච්චි එක්ක එන්නම් කියලා අම්මලාට පොරොන්දු වෙලා අපි ආවා. 🙂❤️









[MUSIC]_$type=carousel$count=4$cols=4$cate=0

[ON LOCATION]_$type=left$va=0$count=3

[BOLLYWOOD]_$type=right$va=0$count=3

[CHIT CHAT]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

[FRESHERS]_$type=carousel$count=5$cols=4$cate=0$h=360

[GOSSIP]_$type=three$count=3$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[STAR TALKS]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

Name

accident,1,BestCovers,1,bollwood,4,Bollywood,22,ChitChat,15,Cinema,19,Cinematic,7,Dance,5,Fashion,9,Featured,1,Freshers,6,Gossip,43,HotPoses,22,Interview,18,MoviePremieres,11,Music,11,News,27,on location,2,Photos,10,StarTalks,6,Trending,4,TV,35,Video,12,
ltr
item
Star Gossip - BottomLine Media Networks (Pvt) Ltd.: රෝහලේ ඉදන් ජැක්සන් ඇන්තනී දුවගෙන් ඇසූ දේ..
රෝහලේ ඉදන් ජැක්සන් ඇන්තනී දුවගෙන් ඇසූ දේ..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjeg46G_KEYoXxoal7OGYwxOQVbqgOLVoIfeolQifvTDkFsYTidqBeqvph6neYpLdm6v5cwFmmrEIbcBf9ZOZLSkIIExKRLKz8hN4oIrAjKtv5J_wh4fw0t1NUNl2zU7qCxPP397juuOXLuDYi8lcIQPDYj65-f6OcnscM0xGtzwJ5C-loYeQJ7EvHy/s16000/77093504_10207031041931714_3480460983497916416_n.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjeg46G_KEYoXxoal7OGYwxOQVbqgOLVoIfeolQifvTDkFsYTidqBeqvph6neYpLdm6v5cwFmmrEIbcBf9ZOZLSkIIExKRLKz8hN4oIrAjKtv5J_wh4fw0t1NUNl2zU7qCxPP397juuOXLuDYi8lcIQPDYj65-f6OcnscM0xGtzwJ5C-loYeQJ7EvHy/s72-c/77093504_10207031041931714_3480460983497916416_n.jpg
Star Gossip - BottomLine Media Networks (Pvt) Ltd.
https://stargossip.bottomline.asia/2022/07/25-jackson-anthany-inhospital-birthdayparty-photos.html
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/2022/07/25-jackson-anthany-inhospital-birthdayparty-photos.html
true
3404992472536326279
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL View Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU CATEGORY ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content