කූඹියෝ ජෙහාන්, නැත්නම් ජනප්රිය රංගන ශිල්පී තුමිඳු දොඩන්තැන්නට ඊයේ දවස ගොඩාක් වැදගත් දවසක්. එයා ඒ ගැන ෆේස් බුක් එකේ සටහන් කරලා තිබුණා. ඒ තමය...
කූඹියෝ ජෙහාන්, නැත්නම් ජනප්රිය රංගන ශිල්පී තුමිඳු දොඩන්තැන්නට ඊයේ දවස ගොඩාක් වැදගත් දවසක්.
එයා ඒ ගැන ෆේස් බුක් එකේ සටහන් කරලා තිබුණා.
ඒ තමයි තුමිඳු එයාගේ ආචාර්ය උපාධිය සම්පූර්ණ කලා කියන පණිවිඩය.
තුමිඳුට සුබ පතන ගමන් ඒ විස්තරෙත් ඔයාලට බලා ගන්න දාන්නම්.
I'm pleased to share the good news, that I successfully completed my upgrading exam of my PhD and it's a great honor to be a part of the Royal Holloway, University of London.