අපේ රටේ සිනමාවේ ත්‍රාසජනක චිත්‍රපට නිර්මාණය වෙනවා ගොඩාක් අඩුයි. 70,80 කාලේ මේ වගේ චිත්‍රපට ගොඩාක් නිර්මාණය වුනත් දැන් වෙද්දි මේ වගේ නිර්මාණ ...
අපේ රටේ සිනමාවේ ත්‍රාසජනක චිත්‍රපට නිර්මාණය වෙනවා ගොඩාක් අඩුයි.
70,80 කාලේ මේ වගේ චිත්‍රපට ගොඩාක් නිර්මාණය වුනත් දැන් වෙද්දි මේ වගේ නිර්මාණ අඩුයි.
ඒ අඩුව පුරවන්න පුළුවන් චිත්‍රපටයක් අද (22) ඉඳලා තිරගත වීම ආරම්භකරනවා.
ඒ කසුන් චන්ද්‍රනාත් පතිරණගේ අධ්‍යක්ෂණය කල නයිට් රයිඩර් සිනමාපටය.
යුරේනි නොෂිකා සහ කළණ ගුණසේකර ප්‍රධාන රංගන ශිල්පීන් ලෙස රංගනයෙන් දායක වෙනවා.
මීට අමතරව මහේන්ද්‍ර පෙරේරා,බිමල් ජයකොඩි යන ජනප්‍රිය රංගන ශිල්පීන් ශිල්පිනියන් නයිට් රයිඩර් සඳහා පන පොවනවා.