පසුගියදා තිරගතවීම ආරම්භ කළ Second Show චිත්රපටයේ මංගල දර්ශණයට සහභාගීවූ ජනප්රිය රංගන ශිල්පී චූලක්ෂි රණතුංග සහභාගි වෙලා තියෙනවා. අබිරහ...
පසුගියදා තිරගතවීම ආරම්භ කළ Second Show චිත්රපටයේ මංගල දර්ශණයට සහභාගීවූ
ජනප්රිය රංගන ශිල්පී චූලක්ෂි රණතුංග සහභාගි වෙලා තියෙනවා.
අබිරහස් මරණයක් පිළිබඳව දිග හැරෙන මේ චිත්රපටය පිළිබඳව මේ වන විට සිනමාශාලා වල තිරගත වෙනවා.
මේ කතාවේ තේමාව ගැන විවිධ අදහස් ප්රේක්ෂකයින් දක්වද්දි චූලක්ෂි ඇගේ ෆේස් බුක් පිටුවේ මෙන්න මෙහෙම සටහනක් යොදා තිබුණා.