පුෂ්පිකා ද සිල්වා කියන්නේ ටික කාලෙකට කලින් රටේම අවධානය දිනාගත්ත කෙනෙක්. ඒ රූ රැජින කිරුළ නිසා. මිස් ශ්රී ලංකා සන්නාමයට උරුමකම් කියූ ඇය....
පුෂ්පිකා
ද සිල්වා කියන්නේ ටික කාලෙකට කලින් රටේම අවධානය දිනාගත්ත කෙනෙක්.
ඒ
රූ රැජින කිරුළ නිසා.
මිස්
ශ්රී ලංකා සන්නාමයට උරුමකම් කියූ ඇය. මිස් වර්ල්ඩ් තරඟයේ අවසාන 06 දෙනා අතරට
ආවේ රටේ නම් ලෝකෙ පුරා ගෙනියමින්.
කෙසේ
හෝ ඇයගේ කිරුළ සම්බන්ධව ඇතිවූ මත ගැටුමක් නිසා ඇයට අවසානයේ මිස් ශ්රී ලංකා කිරුළ
අහිමිවුනා.
එසේ
කිරුළ අහිමි වුන ඇය ඊයේ දවසේදී කිරුළ හිමිවුන නව ජනාධිපති රනිල් වික්රමසිංහට මෙලෙස
සිය ෆේස් බුක් පිටුවේ සුබ පතලා තිබුණා.