බොලිවුඩයේ සරාගී රංගන ශිල්පිනියක් වන කත්රිනා කයිෆ් තමන්ගේ 39 වන උපන්දිනය පසුගියදා සැමරුවා. ඒ මාලදිවයිනේ වෙරළ තීරයකදී. ඇයගේ සැමියා වන විකී ක...
බොලිවුඩයේ සරාගී රංගන ශිල්පිනියක් වන කත්රිනා කයිෆ් තමන්ගේ 39 වන උපන්දිනය පසුගියදා සැමරුවා.
ඒ මාලදිවයිනේ වෙරළ තීරයකදී.
ඇයගේ සැමියා වන විකී කෞෂාල් සහ යහළු යෙහෙළියන් පාටි එකට එක්වුනා.
ඇයගේ මේ සැමරුම ගැන ඇගේ ෆේස් බුක් පිටුවේ මෙලෙස සටහන් කරලා තිබුණා.