IPL නිර්මාතෘ ලලිත් මෝඩි ලෝක ප්‍රසිද්ධ කෙනෙක්. ඒ වගේම සුෂ්මිතා සෙන් කියන්නෙත් සුප්‍රසිද්ධ නිළියක්. මේ දෙන්නාගේ පෙම් සබඳතාවක් ග...
IPL නිර්මාතෘ ලලිත් මෝඩි ලෝක ප්‍රසිද්ධ කෙනෙක්.
ඒ වගේම සුෂ්මිතා සෙන් කියන්නෙත් සුප්‍රසිද්ධ නිළියක්.
මේ දෙන්නාගේ පෙම් සබඳතාවක් ගැන ඉන්දියාවේ පුරාම කතාවෙනවා.
දෙන්නගේ වයස් පරතරයනම් වැඩියි.
ඒත් ආදරයට කොහෙද ඉල්ලක්කම් බලපාන්නේ.
Stargossip අපිට ලැබුණු අලුත්ම ආරංචිය තමා මේ දෙන්නා ළඟදීම විවාහ වීමට සැලසුම් කර තිබෙනවා කියලා.