ඇතුළු තිදෙනකු ගමන්ගත් මෝටර් රථය වන අලියෙකුගේ ගැටීම හේතුවෙන් ප්රවීණ කළාකරු ජැක්සන් ඇන්තනි මහතා රෝහල් ගත කෙරේ. අනුරාධපුර තලාව ප්රදේශයේදී ...
ඇතුළු තිදෙනකු ගමන්ගත් මෝටර් රථය වන අලියෙකුගේ ගැටීම හේතුවෙන් ප්රවීණ කළාකරු ජැක්සන් ඇන්තනි මහතා රෝහල් ගත කෙරේ.
අනුරාධපුර තලාව ප්රදේශයේදී වන අලියෙක් ඔහු ගමන්ගත් රථයේ ගැටීමෙන් අලියා රථය උඩට වැටීමෙන් මෙම අනතුරට සිදූවී ඇති අතර ඔහු සමග ගමන්ගත් පිරිස ද තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුලත් කර තිබෙන බව තලාව පොලිසිය පවසනවා.
මෝටර් රථයට ද දැඩි හානි සිදුව ඇති අතර ඔහු සමග සමන් ඇන්තනී හා ඉරේෂ් යන අය ගමන්කර තිබෙන බවද සඳහන්.
මොරගොඩ ප්රදේශවාසීන් හා තලාව පොලිසියේ නිලධාරීන්ගේ මෙම තුවාලකරුවන් තිදෙනා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.