නුවන් ගුණවර්ධන මහතාටත්, ඔහුගේ පුත් ගයාන් ගුණවර්ධන මහතාටත් කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වනවා. සිය ෆේස් බුක් ගිණුමෙහි සටහනක් තබමින් නව...
නුවන් ගුණවර්ධන මහතාටත්, ඔහුගේ පුත් ගයාන් ගුණවර්ධන මහතාටත් කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වනවා.
සිය ෆේස් බුක් ගිණුමෙහි සටහනක් තබමින් නව පරපුරේ ගායන ශිල්පියකු හා රංගන ශිල්පියකු ද වන ගයාන් ගුණවර්ධන පවසා ඇත්තේ තමාට හා තම පියා වන නුවන් ගුණවර්ධනට මෙන්ම තම මවට ද කොවිඩ් ආසාදනය වී ඇති බවයි.
පී.සී.ආර් පරීක්ෂවලදී මේ බව දැනගත් බවත් නුවන් ගුණවර්ධන මහතා රෝහල් ගත වී ප්‍රතිකාර ලබන බව ඔහු පවසයි. තමා හා මව ස්වයං නිරෝධායනය වෙමින් සිටින බව ඔහු සඳහන් කර ඇත.