සංතුෂ්ට - උමාරියාට කොරෝනා ආසාදනයවේ - Star Gossip

Hot Gossip

Post Top Ad

සංතුෂ්ට - උමාරියාට කොරෝනා ආසාදනයවේ

මෙරට ජනප්‍රිය  සංගීත ශිල්පී වන සන්තුෂ් වීරමන්ට සහ ජනප්‍රිය ගායිකාවක වන උමාරියා සිංහවංසට මහත්මියට  මේවන විට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

මෙරට ජනප්‍රිය  සංගීත ශිල්පී වන සන්තුෂ් වීරමන්ට සහ ජනප්‍රිය ගායිකාවක වන උමාරියා සිංහවංසට මහත්මියට  මේවන විට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

සන්තුෂ් වීරමන් මහතා   කොළඹ පෞද්ගලික රෝහලකට අනුබද්ධිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටින අතර උමාරියා සිංහවංසට මහත්මිය මේ වන විට වනවිට කොවීඩ් ප්‍රතිකාර අතරමැදි මධ්‍යස්ථානයක ප්‍රතිකාර සඳහා යොමු වී සිටින බව ද සඳහන්.

මෙරට ගීත ක්ෂේත්‍රයේ  ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන බී ඇන් එස් හී  ප්‍රධාන සාමාජිකයෙකු වන සන්තුෂ් වීරමන් මහතා සංගීත අධ්‍යක්ෂවරයෙක් මෙන්ම ගීත තනු නිර්මාණකරුවෙක් ලෙසද කටයුතු කරයි.

මීට කලින් බී ඇන් එස් සංගීත කණ්ඩායමේ අනෙක් ප්‍රධාන සාමාජික  සංගීත ශිල්පී  භාතිය ජයකොඩි මහතාට ද කොරෝනා  වයිරසය ආසාදන විණි.

No comments:

Post a Comment

Post Top Ad