කොවිඩ් 19 වැලදීම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි ජේ්‍්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සුවය ලබා පිටව ගිය පසු එතුමන්ගේ දරුවන් සමග ගත් ...
කොවිඩ් 19 වැලදීම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි ජේ්‍්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සුවය ලබා පිටව ගිය පසු එතුමන්ගේ දරුවන් සමග ගත් ජායා රූපයක් සාමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුනා.
ඒ් විවිධ සංවේදී උදෘතයන් සහ සුබපැතුම් සමග.
එහෙත් එම ජායාරූපයෙ සිටින්නේ අජිත් රෝහණ මහතාගේ දරුවන් නොවන බවට වාර්තාවනවා.
ඒ් අනුව එම ජායාරූපයේ සිටින ශෙහාන් කෞෂල්‍ය මහතා ඒ පිළිබඳව තම ෆේස් බුක් පිටුවේ මෙලෙස සටහන් කර තිබුණා.
ඔවුන් පිළිබඳව පළවූ සටහන්.
අජිත් රෝහණ මහතා කොවිඩ් 19 වයිරසය ව්‍යාප්තවීම ආරම්භයේ සිට මේ දක්වා ජනතාව එයින් මුදාගැනීම සදහා සුවිශාල මෙහෙයක් සිදුකල අයෙක්.
එතුමන්ට වයිරසය වැලදීම සමග සමාජ මාධ්‍යතුල බොහෝ පිරිස් ඔහුට නිරෝගී සුව ප්‍රාර්ථනා කලේ කල මෙහෙවර අගයමින්.