ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපන ශිල්පිනියක් වන චූලක්ෂි මේ දවස්වල රියැලටි වැඩසටහනක් එක්ක ගොඩාක් කාර්ය බහුල වෙලා. කොහොම වුනත් ඇය මේ වැඩස...
ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපන ශිල්පිනියක් වන චූලක්ෂි මේ දවස්වල රියැලටි වැඩසටහනක් එක්ක ගොඩාක් කාර්ය බහුල වෙලා.
කොහොම වුනත් ඇය මේ වැඩසටහන ගැන සටහනක් ඡායාරූප කිහිපයක් එක්ක තම ෆේස් බුක් පිටුවට එක්කරලා.
මේ විස්තරය ඒ් ගැන.
මේ තරඟාවලියේ ඉදිරියටම යන්න අපිත් ඇයට සුබපතනවා.